01.1 රූපසටහන බලා There is / There are යොදා ගනිමින් පහත වාක්‍ය සම්පූර්ණ කරන්න.
01) ...................a computer on the table.
There is
02) ...................three books on the floor.
There are
03) ...................a car on the floor.
There is
04) ...................many books on the floor.
There are
05) ...................a picture on the wall.
There is
01.2 මෙම වාක්‍යය ඉංග්‍රීසියෙන් ලියන්න.
01) මනුස්සයෙක් ඉන්නවා වහලය උඩ.......................................
There is a man on the roof.
02) බස් එකක් තියෙනවා 9.30ට......................................
There is a bus at 9.30.
03) සතියට දවස් හතක් තියෙනවා........................................
There are seven days in a week.
04) අපේ පන්තියේ ළමයි හතළිහක් ඉන්නවා......................................
There are 40 students in our class.
05) අද ගෙදර වැඩ නෑ.......................................
There is not homework today.
06) ඔයාගේ කාමරයේ මේසයක් තියෙනවද?.......................................
Is there a table in your room?
07) ශීතකරණයේ බිත්තර පහක් තියෙනවා........................................
There are five eggs in the fridge.
08) මගේ මේසය උඩ පරිගණකයක් තියෙනවා........................................
There is a computer on my desk.
09) මේසෙ උඩ ලාම්පුවක් නැද්ද?.......................................
Isn't there a lamp on the table?
10) ඔබේ පාසලේ පුස්තකාලයක් තියෙනවද?......................................
Is there a library in your school?